2022-12-11

Top Nine භාවිතකරන්නන් සදහා අනතුරු ඇගවීමක්.

INSTAGRAM  භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Top Nine apps භාවිතා කරන්නෙක් නම් කල්පනාකාරී වන ලෙසයි. 2016 දී භාවිතයට පැමිනි Top Nine ඇප් එක හා සමාන ලෙසට හැසිරෙමින් නොමග යවමින් භාවිතයට පැමිනෙන්නට තැත් දරන Apps කිහිපයක්ම දක්නට ලැබෙන බවත් ඉන් සමහරක් හුඳු තොරතුරු සොරා ගැනීමට එහා කටයුතු නොකරන බවත් කියවෙන අතර අව්‍යාජ Top Nine app පැහැදිලි කරන්නේ ඔබේ account  එක  public නම්  login තොරතුරු නොවිමසන බවයි. එය Private accounts ගනයේනම් පමනක් ඔබව official Instagram web page එක වෙතට යවා එහිදී පමනක් login තොරතුරු ලබා ගන්නා බවයි. මෙම අව්‍යාජ ඇප්ස් හරහා තොරතුරු ලබා ගෙන ඔබගේ ගිනුම් වෙතට හානිවීම් ලොවපුරා වර්ථාවෙමින් ඇති බවටයි ඔවුන් නිවේදනය කරන්නේ.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...