2022-12-05

Google Wallet සමග digital car keys බෙදා හදා ගැනීම.

Google ආයතනය තම නවාංග හඳුන්වාදිම් අතර Digital car keys sharing හැකියාව නිකුත්කර තිබෙනවා. තවමත් US users ලා හට පමනක් සීමා වන මෙම අංගය සමග භාවිතාකරන්නෙකුට තම Google Wallet එක සමගින් තොරා ගත් එනම් Pixel 6 / 7  මෙන්ම Galaxy S21 / S22 වැනි දුරකථන මොඩලයන් ඔස්සේ ‍තෝරා ගත් වාහන මොස්තරවල ට Digital car keys බෙදා හදා ගැනීමේ හැකියාව එවා තිබෙනවා. එසේම Google පවසන්නේ ඉදිරියේදී වැඩි දුරකථන වර්ග සමග මෙම හැකියව සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බවයි. Android versions 12 වල ඉහලට වන හැකියාවක් වන මෙහිදී physical car keys භාවිතයට තීරනාත්මක සමුගැනීමක් ගෙනෙනු ඇති බවත් පවුලේ මෙන්ම හිතවතුන් සමග තම වාහනයක් බෙදා හදා ගැනීමට අවශ්‍ය විටකදී ඉතා පහසුවක් එය ගෙනෙනු ඇති බවත්ය.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...