පසුගියදා European Central Bank board නියෝගිතයෙකු වෙතින් පැවසුනේ crypto assets සදහා වඩාත් රෙගුලාසි අවශ්‍ය වන බවයි. පසුගිය කාලය පුරා විටින් විට වාර්ථාවූ බිඳ වැටීම් හමුවේ crypto වල ස්ථාවරත්වය සදහා මේ අවධානය අවශ්‍ය බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම virtual නැතිනම් digital currency යනු රාජ්‍ය හෝ central authority එකකින් තොරව පාලනය වන්නක් වන අතර අනතුරු ආයෝජනයක් මෙන්ම සමහර විට අපරාධමය කටයුතු වලදී පහසු භාවිතාවක් වීමේ චෝදනාවට ලක්වන්නක් වෙමින් තිබෙනවා. පෙර කී ආයතනයේ නියෝජිතයෙකු වැඩි දුරටත් පවසා සිටින්නේ ප්‍රධාන පෙලේ tech companies මීට වඩා cryptocurrency sector එක සමග කටයුතු කිරීම වැදගත් මෙන්ම වගකීම් සහිත භවිතාවකට හේතුවන ඇති බවයි.
Pubudu Siriwansa