2022-04-08

Metaverse currency යක් සූදානම් වෙමින් ඇත.

Metaverse තීරනාත්මක ඉදිරි පිම්මකි. තාක්ෂණිකව පමනක් නොව සංස්කෘතිකවද එය තීරනත්මක වන්නට නියමිතය.  "Zuck Bucks" පැමිනීම පවසන්නේද ඒ බවට තහවුරුවකි. Mark Zuckerberg විසින් ඉදිරියේ හඳුන්වාදෙන්නට සූදානම් වන digital coins / tokens විසින්  Facebook හා Instagram' ප්‍රමුක Meta ආයතනය තුලදී සිදුවන හුවමාරුකම් සදහා යම් වටිනාකම් ඒකකයක් වන්නට නියමිතව ඇත. හදාරන්නන් පවසන්නේ මෙය cryptocurrency එකක් ලෙසට නොවුනද විශාල පිරිසක් ගැවසෙන හා විශාල ධනයක් ගැවසෙන ආයතනයක අභ්‍යන්තර වටිනාකම් ඒකකයක් ලෙසට බලාත්මක එකක් වනු ඇත. Metaverse ගැන වන අනුමාන අතර  2030 වන විට $8trillion (£6.1trillion) - $13trillion (£9.9trillion) අතර වටිනාකමක් උපයන්නය සමත්වනු ඇති බවට වේ. 
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...