2022-04-07

Google ද outdated apps සදහා තීරනාත්මක පියවරක.

App Store වල වන outdated apps නැතිනම් නියමිත ප්‍රධාන මෘදුකාංග පරිසරය සමග හොඳින් යාවත්කාලීන නොවූ apps ගැටළු නිර්මාණය් කරනු බොහෝ විට දැකිය හැක. විටක ඒවායේ වන දුර්වලතා ඔස්සේ පහර දෙන්නෙකුට උපාංගයෙ අවෙතට පහසුවෙන් එබෙන්නට හැකි වනවා සේම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග නොසෑසදීම ඔස්සේ ගැටළු නිර්මාණය වීම දැකිය හැක. Apple ආයතනය මේ පිලිබඳව සැලකිලිමත්වීම දැකිය හැකිවූ අතර දැනටමත් ඔවුන්ගේ App storeව ඔස්සේ කල් ඉකුත්වූ  apps / games බාගත කරගන්නට නොහැකිකර තිබේ. Google ද පවසන්නේ November 1, 2022 වල සිට මෑත දෑවසර තුල නිකුත්වූ major Android release version ඉල්ලා සිටින මෘදුකාංග පරිසරය API level තෘප්තිමත් නොකරන Apps සදහා discovery / installation හැකියාව තම store ව තුල අහිමි කරන්නට කටයුතු කරන බවයි. Google ආයතනය දැනටමත් apps සහ updates සදහා දැනට වන Android 11 (API level 30) හා පැමිනෙන්නට නියමිත (August 2022) සංස්කරනය වන Android 12 (API level 31) සදහා සූදානම් වන්නට උපදෙස් දෙමින් සිටිනවා. වඩාත් විධිමත් privacy / security භාවිතාවක් ඉලක්ක වන මෙම පියවරයන් සමග November 1 වලින් පසුව කල් ඉකුත්වූ apps සහ games වල භාවිතාව දුර්වල වන්නට නියමිත බවට අනතුරු අගවා සිටිනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...