එය එසේම වේදැයි මම නොදනිමි. එනමුත් නීතිය පෙන්වා හෝ පොඳු අරමුනක් සදහා කන්ඩායම් ගත කරවා ගන්නට හැකිවීම නම් ජයංග්‍රහනයකි. එනමුත් එම එකගතාවය රැක ගනුවස් යැයි සිතමින් නීතිය මන්දගාමී හෝ ශූන්‍ය වීම අනාගතයේ නැවත නව ආකාරකට පැරනි අවාසනාවම පැමිනීමට අවස්ථාවක් වන්නට ඉඩ නොතැබිය යුතුය. සමහර විටක නිදහසින් පසුව රට පැමිනෙන වඩාත්ම ප්‍රබෝධ ජනක දේශපාලනික අවස්ථාවක් මෙය වන්නට හැකි වනු ඇත. තම තමන්ගේ කන්ඩායම් අරමුනු වෙතට මරා ගන්නා දේශපාලනික ආකෘතිය වෙනුවට රට වෙනු වෙන් කැපවෙන නව දේශපාලන සංස්කෘතියක් එය ගෙනෙනු ඇත. අමතක නොකලයුතු කාරනාද රැසකි. කාලයක් තිස්සේ අවක්‍රියාකාරීත්වයක් ඔස්සේ කැරකැවී පුරුදු නව යාන්ත්‍රනයේ දැතිරෝද විදිමත් ක්‍රියාකාරීත්වය කෙසේ වෙතත් නැවතත් පැරනි සුපුරුදු මාවතට පිවිසෙන්නට ඇත්තේ මහත් ඉඩකි. තත්වය වඩාත් සංකීර්න වෙමින් ඒ සදහා නාමිකව හෝ විරුද්ධවන්නටද කොටසක් නොමැතිවීමේ අනතුරද නැතුවාම නොවේ. ශ්‍රීලංකාව කවදත් සමත්වූ ලොව ඔනෑම අපූරු දෙයක අවක්‍රියාව මනාව ප්‍රායෝගික කිරීමේ සමත්කම මෙහිදී හමු නොවේයැයි එක සිතින් පතමු පමනක නොව අවදියෙන්ද සිටිමු.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2015-03-22
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...