J.R. ජයවර්ධන මහතාට නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නට හැකි වූවේ කෙසේද යන්නද විමසිය යුතු ගැටලුවකි. එතුමන්ට එවන් වෙනසක් ගෙනෙන්නට තරම් බලයක් ලැබුනේ කෙසේද යන්නත් විමසිය යුතුය. ඒ වන විට පැවති රටේ ප්‍රධාන ලියවිල්ල ඇතුලු පාලන යාන්ත්‍රනය ස්වර්ණවිමානයට මග කියමින් සිටියේ නම් මිනිසුන් එතරම් බලයක් විරුද්ධ පක්ෂයට ලබා දුන්නේ රටේ බහුතරයක් රැවටීමෙන්ද යන්නද නොසලකා හැරිය හැකි මට්ටමේ ගැටලුවක් නොවනු ඇත. පක්ෂ බේදයකින් තොරව අතීතය මහත් සුන්දරය වර්ථමානය මහත් අසුන්දරය යන මන්ත්‍රය නැවත නැවතත් ජපකිරීම නතර නොකිරීම මහත් අවාසනාවකි. එක් දෙසකින් වඩාත් සංකීර්න වන ජිවිත, තවත් දෙසකින් වඩත් වේගවත් හා සරල වන මාධ්‍ය භාවිතය බොහෝ වෙනස්කම් අතීතයට සාපේක්ෂව ගෙනැවිත් ඇත. සිද්ධියට මැදිහත් වන්නාම සිද්ධියක් වාර්ථා කරන කාලය පැමිනෙමින් ඇත.පුරාතනයේ නම් රජුට අවශ්‍ය ආකාරයට නොසිතීම දඩුවම් ලබන වරදකි. එසේ වන විට විට ඔහු ගේ දුර්වලකම්, නොපහත්කම් සටහන් වන්නේ ඉතාම කලාතුරකිනි. වර්ථමාන ලෝකයේ තත්වය මහත්සේ වෙනස්ය. මිනිසුන් ප්‍රමිතිගත නොවන විට ඔවුන්ගේ පාලනය සදහා ගෙනෙන මොනම ආකාරයක .ලියවිල්ලක්වත් සාර්ථක නොවීමද අමතක නොකලයුතු සාධකයකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...