Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය ඒව අතර කැපී පෙනිනි. එසේම් Windows වෙතින් දියුනු කරන ලද Holographic භාවිතාව ගෙනෙන HoloLens VR headset උපංගයද එහිදී නිරාවරනය කරන්නට ඔවුන් කටයුතු කරන ලදී. පරිගණක උපාංග හා සැබෑ ලෝකය අතර වන පරතරය වඩාත් අවමව විඳගන්නට පහසුකරවන මෙම visualize(three-dimensional images ....) හැකියව ගෙනෙන දෘඩාංගය මෙන්ම එය Windows 10 වෙතට සම්බන්ද කෙරෙන APIs පිලිබදවද එහිදී තොරතුරු හෙලිකරන ලදී. මෙම VR headset සමග වන advanced sensors, spatial surround sound, internal CPU හා GPU මෙන්ම නව "holographic processing unit" පිලිබදව lenses වලට අමතරව පැහැදිලිකරන්නට කටයුතු කල අතර එය සම්පූර්නයෙන් wireless ආකාරයට PC වෙතට සම්බන්ද වීමේ හැකියාවද දක්වා සිටින ලදී. මීට අමතරව හඳුන්වාදුන් HoloStudio ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ට අවශ්‍ය holograms නිර්මානය කර ගැනීමේ හැකියාවද පැහැදිලි වන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...