මේ වන විට Windows 10 Technical Preview වල මීලග සංස්කරනයක තොරතුරු හෙලි වෙමින් පවතිනවා. build 9879 ලෙසට වන එම සංස්කරනය සමග multi-tasking (virtual desktop) හා taskbar වල පැමින තිබූ search buttons හැකියාවන් අනවශ්‍ය අයෙකුට ඉවත්කර තැබීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පෙර කී හැකියාවන් ගෙනෙන Buttons දැනට භාවිතාවෙමින් ඇති Windows 10 Technical Preview සංස්කරනය සමග ප්‍රථම වතාවට හදුන්වා දෙනු ලැබුවා. වඩාත් නම්ය භාවිතාවක් ලබා දෙන මෙන්ම පැහැදිලි භාවිතවක් ගෙනෙන මීලග මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ ආයතනික මෙන්ම පුද්ගල භාවිතාව තුල ස්ථාරවීමේ අවශ්‍යතාවයට ප්‍රධාන තැනක් දෙමින් පැමිනෙන මෙම නව සංස්කරන ඔස්සේ ඉදිරියේදී පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන අංගයන් ලෙසට lock-screen හැකියාවක් හා notification center හැකියාවක් ගැන දැනටමත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...