මේ වන විට Windows 10 Technical Preview වල මීලග සංස්කරනයක තොරතුරු හෙලි වෙමින් පවතිනවා. build 9879 ලෙසට වන එම සංස්කරනය සමග multi-tasking (virtual desktop) හා taskbar වල පැමින තිබූ search buttons හැකියාවන් අනවශ්‍ය අයෙකුට ඉවත්කර තැබීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. පෙර කී හැකියාවන් ගෙනෙන Buttons දැනට භාවිතාවෙමින් ඇති Windows 10 Technical Preview සංස්කරනය සමග ප්‍රථම වතාවට හදුන්වා දෙනු ලැබුවා. වඩාත් නම්‍ය භාවිතාවක් ලබා දෙන මෙන්ම පැහැදිලි භාවිතවක් ගෙනෙන මීලග මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ ආයතනික මෙන්ම පුද්ගල භාවිතාව තුල ස්ථාරවීමේ අවශ්‍යතාවයට ප්‍රධාන තැනක් දෙමින් පැමිනෙන මෙම නව සංස්කරන ඔස්සේ ඉදිරියේදී පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන අංගයන් ලෙසට lock-screen හැකියාවක් හා notification center හැකියාවක් ගැන දැනටමත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...