Windows 10 හි දැනට පැමින ඇති 9860 සංස්කරනය සමග MKV සහය වන බවට හදාරන්නන් අතර වූ මතය තහවුරු කරමින් මේ වන විට එය සනාතව තිබෙනවා. high definition video භාවිතාව තුල ඉක්මනින් ජනංප්‍රියවූ file extension එකක ලෙසට ගැනෙන මෙය Windows 10 භාවිතාකරන්නන් සදහා අමතර codec භාවිතාවකින් තොරව ධාවනය කර ගැනීමේ හැකියාව පවතිනවා. දැනට Windows 10 පෙර සංස්කරනයක් භාවිතාකරමින් සිටින්නෙකුට Jellyfish නම් සාම්පල් වීඩියෝව බාගත කර එය ධාවනයට( Windows Media Player සමග) උත්සාහ කල විට පලමුව පැමිනෙන "does not support this file" පනිවිඬයට "Yas" කල විට ගැටලුවකින් තොරව එම ධාවනය සිදුවන බව අත්විදිය හැකිවනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...