කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ ගොනු සදහා සහය දක්වන Players කිහිපයක් තම පරිගණකයේ ස්ථාපනයට කටයුතු කිරීමයි. මෙම භාවිතාවද ගැටලු සහගත වන්නේ මේවා අතර මතුවිය හැකි සංකීර්නතා මෙන්ම ඒවා යාවත්කාලීන වීමට ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම වැනි කාරනා බොහෝ විට මතුවීමය. සාමානය භාවිතාකරන්නෙකුට මේ සදහා වන හොඳම විසඳුම වන්නේ වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන Player මෘදුකාංගයක් තොරා ගැනීමය. Vlc Player යනු මේ සදහා ඇති ප්‍රධානතම තොරා ගැනීමක් ලෙසටයි පිලි ගැනෙන්නේ. streaming server දක්වා වන බොහෝ පහසුකම් සහිතව එන මෙම Playerය MKV/Opus/VP9, H.265, Ogg/VP8, CAF, raw H.265 වැනි නවීන ගොනු වර්ග සදහාද හොඳින් සහය දක්වන බවටයි දැක්වෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙන් අඩවිය වෙතට පිවිස එම මෘදුකාංගයේ නවතම සංකරනය දැන් ලබා ගන්නට ඔබට හැක.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...