UK වල ප්‍රකට අවමංගල්‍ය අධ්‍යක්ෂක සමාගමක් පවසන්නේ තම මියගිය හිත මිතුරාදීන් සදහා වෙබ් මතකයක් සටහන් කර බෙදා හදා ගැනීමේ අවස්ථාව දැන් ලබා දෙමින් සිටින බවයි. දලවශයෙන් වසරකට අවමංගල්‍යයන් 100000 කට වඩා සේවය ලබා දෙන ආයතනයක් ලෙසට ගැනෙන මෙම ආයතනය පවසන්නේ පුවත් පතක හෝ වෙන කිසිම මාධයකට වඩා පහසුවෙන් සටහන්, හඬ පට , වීඩියෝ මෙන්ම ඡායාරූ වැනි සියලු මතකයන් තම වෙබ් පිටු සේවාව සමග බෙදා හදා ගන්නට එම සේවා දායකයන්ට හැකි වන බවය. අදාල පුන්‍ය කටයුතු සදහා සබදතා මෙන්ම Facebook , Google+ වැනි සමාජජාලා ඔස්සේ පහසුවෙන් ප්‍රසිද්ධ කිරීමේ හැකියාව නිසාද මෙම සේවාව වඩාත් සිත්ගනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා. ත්ම ආයතනයෙන් සේවාව ලබන අය සදහා දැනට විවෘතව ඇති මේ සේවාව ඔස්සේ මාස තුනක සිට වසර 10 දක්වා එම මතක සටහන් පිටු නඩත්තු කරන්නට තමන් සූදානම් බවට ඔවුන් පවසනවා. භාවිතාකරන්නා හටම පහසුවෙන් online ආකාරයට අදාල වෙබ් අඩවිය ඔස්සේ තම අදාල පිටුව නිර්මානය කර ගැනීමට අවස්ථාව ලබාදෙන අතර අවශ්‍ය අය සදහා මෙම මතකයන් මුද්‍රිත ආකාරයෙන් ලබා ගන්නට ඇනවුම් කරන්නටද හැකි වන ලෙසට තම සේවාව සැකසී ඇති බවටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා. මීට අමතරව නොමිළේ මෙම සේවාව ලබා ගත හැකි වෙබ් අඩවිද (www.muchloved.com) පවතින අතර දුර බැහැරක වෙසෙන අයෙකුට පවා ඒවා ඔස්සේ තම ආදරනීයයන්ගේ මතකයන් දකින්නට මෙන්ම ඔවුන් වෙනුවෙන් පුන්‍ය අධාර කරන්නට මෙන්ම ග්‍රෆික් ආකාරයට වන ඉටිපන්දම් දැල්වීමකට පවා අවස්ථව ලබා දෙනුලබනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...