තොරතුරු ලෝකයේ දැවැන්තයන් අතර internet භාවිතාව ලොව පුරා වඩාත් පුලුල් කරන නෙක ආකාරගත් සැලසුම් විටින් විට පැමිනෙමින් තිබේ. පලවන නවතම පුවතක් පවසන්නේ Facebook ආයතනය අප්‍රිකානු ප්‍රදේශයේ විශාල කොටසක් ආවරනය වන පරිදි නොමිලේ අන්තර්ජාලය ලබාදීමේ අරමුනින් satellite පහසුකම් සපයන ආයතනයක් සමග එකගතාවයකට පැමින ඇති බවයි. මෙම ආයතනය දැනටත් satellite ආධාරයෙන් අප්‍රිකානු විශාල ප්‍රදේශයකට broadband පහසුව සපයන ආයතනය වන අතර මෙම ගිවිසුමෙන් අනතුරුව තවත් satellite දෙකක ආධාරයෙන් ඉදිරි තුන් අවුරුද්දක කාලය තුල තම සේවාවන් වැඩි වපසරියක් කරා ව්‍යාප්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. මෙම Avanti’s satellites ආධාරයෙන් base station වෙතට තරංග ආකාරයෙන් ලබා දෙන අතර එතැන් සිට Wi-Fi signals සමග භාවිතාකරන්නන් අතර බෙදා හරින්නට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ global productivit ඉහල නැංවීමේලා අන්තර්ජාල පහසුව විශාල සහයක් වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...