නිකුත්වන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ගෙවී ගිය දින 30 තුලදී You Tube භාවිතාකරන්නන් අතර 100,000 ආසන්නව ආසාධිත වීමේ අනතුරක් පවතින බවයි. එම තොරතුරු පැහැදිලි කරන්නේ You Tube මතට පැමිනෙන වෙළඳ දැන්වීම් මත Click කිරිමේක දී එම සබඳතාවයන් ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවියන්ට භාවිතාකරන්නා ගෙන යනවා වෙනුවට හානිකරන්නන් විසින් කිසියම් ක්‍රමයකට ඒවායේ DNS වෙනස් කිරීමක් ඔස්සේ ආසාධනයන් පතුරවන වෙබ් අඩවි වෙතට කැදවා ගන්නා බවයි. ඒ ඔස්සේ ප්‍රකට ඉලක්ක වන Java, Internet Explorer හා Flash වෙතට හානිකරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් තම මෘදුකාංග නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම මෙම අනතුර සදහා වන නිවැරදිම විසදුම වනු ඇති බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...