නිකුත්වන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ගෙවී ගිය දින 30 තුලදී You Tube භාවිතාකරන්නන් අතර 100,000 ආසන්නව ආසාධිත වීමේ අනතුරක් පවතින බවයි. එම තොරතුරු පැහැදිලි කරන්නේ You Tube මතට පැමිනෙන වෙළඳ දැන්වීම් මත Click කිරිමේක දී එම සබඳතාවයන් ඔස්සේ අව්‍යාජ වෙබ් අඩවියන්ට භාවිතාකරන්නා ගෙන යනවා වෙනුවට හානිකරන්නන් විසින් කිසියම් ක්‍රමයකට ඒවායේ DNS වෙනස් කිරීමක් ඔස්සේ ආසාධනයන් පතුරවන වෙබ් අඩවි වෙතට කැදවා ගන්නා බවයි. ඒ ඔස්සේ ප්‍රකට ඉලක්ක වන Java, Internet Explorer හා Flash වෙතට හානිකරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් තම මෘදුකාංග නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම මෙම අනතුර සදහා වන නිවැරදිම විසදුම වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...