ඩොලර් 110ක් මිලැතිව වෙලඳ පොලට පැමිනෙන Intel Bay Trail-Based USB stick උපාංගය Windows 8.1 ධාවනයට සමත් මට්ටමේ බවටයි නිවේදනය වන්නේ. එහි නිෂ්පාදකයින් වන Intel වෙතින් මේ පිලිබදව තවමත් නිලනිවේදනය වීමක් සිදුව නැතිමුත් Chinese retailer Alibaba වෙබ් අඩවියේ මේ පිලිබදව OEM කාන්ඩය යටතේ පලව තිබෙනවා. 100mm දිගැති මෙම උපාංගය x86 ප්‍රොසෙසර් හැකියාවකින් සමන්විතව පැමින ඇති බවට මෙන්ම Windows 8.1ට අමතරව Linux distros (Ubuntu හා Fedora) ධාවනයට සමත් මට්ටමේ වන අතර දත්ත televisions වෙතට ලබා දීමේ හැකියාවෙන්ද සමන්විත බවටයි ප්‍රකාශ වන්නේ.1.7 GHz ප්‍රොසෙසර් හැකියාව , 1 GB DDR3 RAM හැකියාව, 2 MicroUSB ports වලින් සමන්විතව, 16 GB හෝ 32 GB ප්‍රමානයේ තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාවකින් මෙන්ම memory card slot, WiFi හා Bluetooth 4.0. හැකියාවකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...