දෑනට සැලසුම්ව ඇති ආකාරය අනූව මෙම මස අවසානයේ සිට Microsoft වෙතින් Windows 7 හි Ultimate, Home, Basic සංස්කරන සදහා බලපත්‍ර නිකුත්කිරීම අවසන් වන බවටයි නිවේදනය වන්නේ. තවමත් Pro සංස්කරනය සදහා බලපත්‍ර නිකුත්කිරීම සදහා වන අවසන් දිනයක් ප්‍රකාශයට පත්ව නැති අතර එම අනෙකුත් Windows 7 සංස්කරන රැගත් පරිගණක වෙළඳ පොලෙන් ක්‍රමයෙන් ඉවත්වීම එතැන් සිට ඇරබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Dell , HP වැනි ආයතනය දැනටමත් ලබා ගෙන ඇති බලපත්‍ර සමග පැමිනෙන Windows 7 පරිගණක අවසන් වීමත් සමග වෙළඳ පොල තුලින් මෙම අවසන්වීම සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනික මට්ටමේ භාවිතාවට windows 8 ආයතනය බලාපොරොත්තු වූ මට්ටමකට නොපැමිනීම Pro සංස්කරනය සදහා මෙම අවස්ථාව උදාකර දී ඇති බවට හදාරන්නන් යෝජනා කරන අතර පැමිනෙන නව Windows 10 සංස්කරනය සමග Pro සංස්කරනයේ නිකුතූන් සදහා අවසන් දින නිකුතුවට දින යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙසේ බලපත්‍ර නිකුතුව අවසන් වූවද ඉදිරි වසර ගනනාවක් තුල මෙමසංස්කරන සදහා යාවත්කාලීන පැමිනීම සිදුවන්නට නියමිතය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...