තරුන පරපුර අතර වඩාත් ආකර්ෂනීය අදහස් හුවමාරු මාධ්‍යයක් ලෙසට තම හැගීම් පලවන අයිකන භාවිතය දක්නට පුලුවන . Bing සෙයුම් යාත්‍රනය සදහාද ඉදිරියේදී මේ ආකාරයේ අයිකනයන් භාවිතාකරමින් සෙයුමක් කරන්නට අවස්තාව ලැබෙන බවටයි දැක්වෙන්නේ. Bing Team වෙතින් පලවන නිවේදනයයක් පවසන්නේ මේ වන විට English භාවිතාකරන්නන් අතර emjois භාවිතාකරමින් සෙවුමකට අවස්ථාව මුදා හැරෙමින් ඇති බවයි. ක්‍රමයෙන් සංකීර්න වෙමින් ඇති සෙවුම් භාවිතාව සදහා මේ ආකාරයට සාම්ප්‍රධායික ක්‍රම ඉක්මවන නව භාවිතාවන් පැමිනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...