Microsoft සමාගමේ නිෂ්පාදනයන් අතරින් දෙවන ප්‍රධානතම මෘදුකාංග නිකුතුව ලෙසට සැලකෙන්නේ Office මෘදුකාංග කට්ටලය වේ. වෙනම පරිගණකය මත ස්ථාපිතව භාවිතාකල හැකි ගොනුවක් ලෙසට මෙන්ම Online ආකාරයට භාවිතාකල හැකි පහසුවක් ලෙසට මේ වන විට මෙම මෘදුකාංගයන් ලොව පුරා මිලියන ගනනකගේ භාවිතාව ලබමින් ඇති බවටයි ගනනය වන්නේ. පලවන තොරතුරු හෙලිකර සිටින්නේ 2015 මැද භාගය වන විට Microsoft Office හි මීලග සංස්කරනය පැමිනීමට නියමිත බවකි. දැනට සීමිත පිරිසක් අත අත් හදා බැලෙමින් ඇති පෙර සංස්කරන මට්ටමේ ඇති පවතිම මෙම මෘදුකාංගය 'black' visual theme නිමාවකින් යුතුව Office 16 ලෙසට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...