තීරනාත්මක අධිකරන තීන්දුවක් ඔස්සේ මෘදුකාංග ස්ථාපිතව වෙළඳ පොලට පැමිනෙන උපාංග පිලිබදව යලි විමසීමකට අවස්ථාවක් පැමින තිබෙනවා. එම අධිකරන තීන්දුව ප්‍රකාර කියවෙන්නේ පරිගණකය හා මෘදුකාංග යනු සමහර අවස්ථාවලදී මෙන් අනිවාර්ය සංයෝජන අවශ්‍යතා නොවන නිසා වෙන් යමෙක් පරිගණකයක් මිලදී ගැනීමේදී එහි ස්ථාපිතව ඇති මෘදුකාංග වලට ගෙවීම අනිවාර්ය ලෙසට සම්මතයක් පැවතියද ඔහු පලමු වරට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී එම මෘදුකාංගය සමග එන කොන්දේසි හා එකගතා ප්‍රතික්ශේප කරන්නේ නම් අදාල මෘදුකංග සදහා අයකරනු ලැබූ මුදල් ආපසු ලබා ගැනීමේ අයිතිය එම මිලිදී ගැනුම්කරු සතුවන අයිතියක් වන බවයි. Microsoft pre-installed OS සමග මිලදී ගැනීමකදී ඉතාලියානු ගැනුම් කරුවෙක් එම මෙහෙයුම් පද්ධතිය සදහා ගෙවීමක් කරන්නට තමන්ට අනවශ්‍ය හා එම මෘදුකාංග ආයතනයේ කොන්දේසි ප්‍රථික්ශේප කිරීමකදී ඒ සදහා තමන් ගෙන් අයකරන ලද මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා 2005 වසරේදී අධිකරනය වෙතින් ඉල්ලා සිටිමට සවන් දුන් අධිකරනය මෙම නිගමනයට පැමිනි බවටයි වාර්ථාවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...