දින කිහිපයකට පෙර Apple ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ iPhone6 මෙන්ම iWatch නිවේදනය කිරීම නුදුරේදීම සිදුවන්නට නියමිත බවකි. නව උපාංග සංස්කරන සමග පැමිනෙන්නට නියමිත නව අංගයන් පිලිබඳව විවිධ අදහස් පලවෙමින් පවතින අතර iPhone6 සමග NFC සහයය ඔස්සේ new payment service එකක පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබේ. American Express මෙන්ම Cupertino company වැනි ආයතනයන් වෙතින් දැනට මත් එකගතාවය පලවෙමින් ඇති මෙම නව සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම නයවර පත වෙනුවට පහසුවෙන් භාවිතාවක් ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. Phoneය වෙතටම සම්බන්දව පැමිනෙනමෙම NFC හැකියාව ඔස්සේ POS terminalයක් වෙතට ලංකිරීමෙන් පමනක් තම ගෙවීම් සිදුකරන්නට හැකිවනු ඇති බවට විස්තර කෙරෙනවා. මෙම payment platform ය භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනුද දක්නට ලැබෙනවා. එලබෙන Tuesday වටල සැලසුම්ව ඇති ඇපල් මාධ්‍ය හමුවේදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිවේදනය වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...