Domain භාවිතාව ඉක්මවමින් search terms වෙතට වැඩි අවධානයක් ලබාගන්නා කාලයක් වෙතට පිවිසෙමින් සිටින්නෙමු. වඩාත් අලුත් මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නා හට බ්‍රවුසරය විවෘත කරන්නට වඩා පහසුවෙන් තොරතුරු සොයා යන්නට පහසුකම් සලසමින් සිටී. එහෙත් ඩොමේන සදහා ඇති ඉල්ලුමෙහිද සැලකිය යුතු අවධානයක් ඇති බව ඔප්පුකරමින් පලවන නව පුවතකට අනූව holiday.com ඩොමේනය ඩොලර් මිලියන 35ක ඉල්ලුමක් ලබන බවට ඇති බලාපොරොත්තුවක් ගැන පවසා සිටී. විශාල ධනයක් උපයන ව්‍යපරයක් ලෙසට සැලකෙන holidaymakers ඔස්සේ මෙම ඩොමේනයට පෙරකී ඉල්ලුම ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. මෙසේ ඉහල ඉල්ලුමක් ලැබූ ඩොමේන අතරට insurance.com සදහා ඩොලර් 35.6ක් මිලියන ලෙසටද, privatejet.com සදහා ඩොලර් 30.2ක ඉල්ලුමක්ද පසුගියකාලයේ වාර්ථා විය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...