Domain භාවිතාව ඉක්මවමින් search terms වෙතට වැඩි අවධානයක් ලබාගන්නා කාලයක් වෙතට පිවිසෙමින් සිටින්නෙමු. වඩාත් අලුත් මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නා හට බ්රවුසරය විවෘත කරන්නට වඩා පහසුවෙන් තොරතුරු සොයා යන්නට පහසුකම් සලසමින් සිටී. එහෙත් ඩොමේන සදහා ඇති ඉල්ලුමෙහිද සැලකිය යුතු අවධානයක් ඇති බව ඔප්පුකරමින් පලවන නව පුවතකට අනූව holiday.com ඩොමේනය ඩොලර් මිලියන 35ක ඉල්ලුමක් ලබන බවට ඇති බලාපොරොත්තුවක් ගැන පවසා සිටී. විශාල ධනයක් උපයන ව්යපරයක් ලෙසට සැලකෙන holidaymakers ඔස්සේ මෙම ඩොමේනයට පෙරකී ඉල්ලුම ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. මෙසේ ඉහල ඉල්ලුමක් ලැබූ ඩොමේන අතරට insurance.com සදහා ඩොලර් 35.6ක් මිලියන ලෙසටද, privatejet.com සදහා ඩොලර් 30.2ක ඉල්ලුමක්ද පසුගියකාලයේ වාර්ථා විය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...