wearables සදහා සීමා පනවමින් සිටි තවත් බාදකයක් සදහා විසඳුමක් ගෙනෙන්නට Intel ආයතනය තම නවතම නිකුතුවක් සමග කටයුතු කර තිබෙනවා. ඒ නම් 300 sq mm ප්‍රමානයේ 3G modem එකක නිර්මානය කිරීමත් සමගයි. එහි විශේෂතා අතරට 3G antennae අවශ්‍ය නොවීම 'low signal network coverage' අවස්ථාවල් සමග පහසුවෙන් කටයුතු කරන්නට සමත්වීම මෙන්ම own power supply සමග පැමිනීම අවධාරනය කර තිබෙනවා. එලබෙමින් ඇති "Internet of Things" වලදීද wearables වලදී මෙන්ම මහත් සහයක් ගෙනෙනු ඇති බවට බලපොරොත්තු තබා ඇති මෙම නව මොඩමය දැනටමත් පලඳින ආකාරයේ smartwatch වැනි ප්‍රමානයෙන් කුඩා භාවිතාවන් සදහා smartphone වැනි මැදිහත්වීමක් ඔස්සේ දත්ත සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවය අවසන් කර දමනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...