Microsoft වාර්ෂික හමුවන් අතර ප්‍රධාන තම හමුවක් වන Worldwide Partner Conference හි 2014 හමුව අද Washington, D.C වලදීපැවැත්වීමට සැලසුම් තිබෙනවා. එම ආයතනයේ 2015 වසර සදහා වන සැලසුම් පැහැදිලි කෙරෙන ආයතනයේ සගයන්ගේ ප්‍රධාන තම හමුව මෙය වන අතර Cloud, Big Data, Mobility / Devices, Enterprise Social,මෙන්ම Leadership, Sales / Marketing.මාතෘකා යටතේ මෙවර කරුනු සාකච්ච වනු ඇති බවට බලාපොරොත්තු වනවා. ආයතනයේ හිටපු CEO වරයා විසින් පෙරදී ප්‍රකාශකර තිබූ අරමුනු වලින් මදක් මිදෙන නව ඉලක්ක පිලිබද පැහැදිලි කිරීමක් තම සියලු සේවක මහතුන් වෙතට පසුගියදා යොමු කර සිටින්න නව CEO වරයා කටයුටු කරනු ලද අතර මෙම හමුවේදී එහි ප්‍රධාන දේශනය කරමින් එම පෙර අර්තයව තිබූ ‘Device and Services' වල සිට mobile-first හා cloud-first world නව අර්ථය වෙතට පැමිනෙමින් ඉදිරිවසර සැලසුම් වන අකාරය පැහැදිලි කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...