තම භාවිතාකරන්නන්ගේ තොරතුරු සමග කටයුතු කරන ආකාරය පිලිබදව online services වෙතට බලපෑම්විම් මේ වන විට ක්‍රමයෙන් රටවල අවධානය වැඩි වැඩි යෙන් ගනිමින් තිබෙන කරුනක් බවට පත්වෙමින් තිබෙනු දැකිය හැකිය. Russian රජය විසින් පනවන්නට යන නව නීතියක අනූව එරට වැසියන් පිලිබදව තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට ඔනැම online සේවාවකට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ. දැනට සැලසුම්ව ඇති ආකාරයට සැලකීමේදී 2016දී ක්‍රියාත්මක වීමට නොයමිත මෙම නව නීතිය අනූව Google, Paypal, Skype වැනි ඔනෑම සේවාවක් සදහා රුසියානු වැසියන් පිලිබදව තොරතුරු රඳවා තැබීමේදී මෙම පියවර අනුගමනය කරන්නට සිදුවන අතර අධික වැයක් වන මෙම පියවර සදහා දෑ වසරක කාලයක් ලබා දී තිබෙනවා. ගතව ගිය කාලය තුල ක්‍රම කිහිපයක් ඔස්සේ අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ තොරතුරු අයුතු ලෙසට රැස්කිරීම් පිලිබදව තොරතුරු හෙලිවූ අතර තොරතුරු ආයතනික මට්ටමින්ද විවිධ ආකාරයේ පියවර ගන්නට කටයුතු කරනු ලැබුවා. මෙවැනි පියවර ඔස්සේ ක්‍රමයෙන් අන්තර්ජාලය පාලනයවීමේ ස්වභාවයකට රටවල් පිවිසීම පිලිබදව අනතුරක්ද හදාරන්නන් මේ අතර පෙන්වාදෙමින් සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...