තම භාවිතාකරන්නන්ගේ තොරතුරු සමග කටයුතු කරන ආකාරය පිලිබදව online services වෙතට බලපෑම්විම් මේ වන විට ක්‍රමයෙන් රටවල අවධානය වැඩි වැඩි යෙන් ගනිමින් තිබෙන කරුනක් බවට පත්වෙමින් තිබෙනු දැකිය හැකිය. Russian රජය විසින් පනවන්නට යන නව නීතියක අනූව එරට වැසියන් පිලිබදව තොරතුරු එරට පිහිටවන servers වෙතට පමනක් සීමාකිරීමකට ඔනැම online සේවාවකට සිදුවෙනු ඇති බවටයි දැක්වෙන්නේ. දැනට සැලසුම්ව ඇති ආකාරයට සැලකීමේදී 2016දී ක්‍රියාත්මක වීමට නොයමිත මෙම නව නීතිය අනූව Google, Paypal, Skype වැනි ඔනෑම සේවාවක් සදහා රුසියානු වැසියන් පිලිබදව තොරතුරු රඳවා තැබීමේදී මෙම පියවර අනුගමනය කරන්නට සිදුවන අතර අධික වැයක් වන මෙම පියවර සදහා දෑ වසරක කාලයක් ලබා දී තිබෙනවා. ගතව ගිය කාලය තුල ක්‍රම කිහිපයක් ඔස්සේ අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ තොරතුරු අයුතු ලෙසට රැස්කිරීම් පිලිබදව තොරතුරු හෙලිවූ අතර තොරතුරු ආයතනික මට්ටමින්ද විවිධ ආකාරයේ පියවර ගන්නට කටයුතු කරනු ලැබුවා. මෙවැනි පියවර ඔස්සේ ක්‍රමයෙන් අන්තර්ජාලය පාලනයවීමේ ස්වභාවයකට රටවල් පිවිසීම පිලිබදව අනතුරක්ද හදාරන්නන් මේ අතර පෙන්වාදෙමින් සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...