එලබෙන අනාගතයේ වයර්ලස් ආකාරයට ඔබගේ ජංගම දුරකථනය charge කර දෙන ට්‍රවුසරයක(trousers) පැමිනීම මේ වන විට Micrasoft ප්‍රමුකව අවධානය යොමු වෙමින් ඇති කාරනාවක් ලෙසට සඳහන් වනවා. බ්‍රිතාන්‍ය සැලසුම් කරුවෙකු වන Adrien Sauvage සමග එම ආයතනය මේ වන විට එහි මුල් සැලසුම් පිලිබදව සලකා බලමින් ඇති බවටයි වාර්ථා වන්නේ. පලවන නවතම වාර්ථා පවසන්නේ මෙහි පලමු නිකුතුවක් එලබෙන London fashion show වලදී ඉදිරිපත්වීමට නියමිත බවයි. ඉදිරි පස pocketටුවක රදවනු ලබන DC-50 wireless charging plate ඔස්සේ මෙම බලගැන්වීම සිදුවන පරිද්දෙන් මෙය නිර්මානය වී ඇති අතර එම උපාංග සහය දක්වන උපකරනයක් මෙම pocketටුව තුල රදෑවූ විට ස්වංක්‍රීයව charge කිරීම ඇරබෙනු ඇති බවයි. එම DC-50 charging plate වෙතට බලය ලබා දීම(recharged) සදහා standard microUSB කෙබලයක් ආශ්‍රිතව කල හැකි වන ලෙසට සැකසෙනු ඇති බවයි. මොස්තර කලාව හා තොරතුරු තාක්ශනය එකි නෙක මුසුවීමේ මෙම නව ප්‍රවනතාවය වඩාත් ධනාත්මක ලෙසට දකින විචාරකයින් පවසන්නේ එල බෙන අනාගතයේ තොරතුරු ලෝකය වඩවඩාත් දෛනික ජීවිතය මතට තුනීවීම පිලිබද තවත් අපූර්ව පෙර නිමිත්තක් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...