ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව කෙමෙන් තීව්‍ර වෙමින් පවතින්නකි. වේගයෙන් වැඩි වෙමින් ඇති නව මෝස්තරයන්ගේ උපාංග පැමිනීම මෙන්ම එක් පුද්ගලයෙකු උපකරන එකකට වඩා භාවිතාවට පිවිසීම මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් තොර අන්‍යඔන්‍යව කටයුතු කරන තොරතුරු සබදතා භාවිතාවන් සමග වෙගයෙන් දෙගුන තෙගුන වීමට නියමිත උපාංග සමග මෙම ගැටලුව තවදුරටත් කිසිසේත්ම පරිසරයට දරා ගත නොහැකිවීමේ අවධානම මේ වන විට හදාරන්නන්ගේ දැඩි කථා බහකට ලක්ව තිබේ. බ්‍රිත්‍යාන ආයතනයන් කිහිපයක් එකව පවසන්නේ තමන් මෙම ගැටලුවට තරමක විසදුමක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් මෙම ඉලෙක්ට්‍රොනික කසල ගැටලුවේ ප්‍රධාන සාධකය වන පරිපත පුවරු සදහා 90%ක්ම ප්‍රථිචක්ක්‍රීය කල හැකි පුවරු විසදුමක් සදහා තමන් සූදානම් බවකි. Re USE ලෙසට නම් වන මෙම තාක්ශනික විසදුම ඔස්සේ නිපද වන පුවරුවක් පහසුවෙන් දැඩි උනුසුම් ජලය ඔස්සේ එහි මතුපිට ගල්වා ඇති ආරක්ශිත ආවරනය ඉවත්වීමත් සමග ප්‍රතිචක්‍රීය හිතැති thermoplastic කොටස නිරාවරනය කර ගත හැකි බවටයි එහි නිපැයුම් කරුවන් පහදා දෙන්නේ. තවමත් ප්‍රධාන පෙලේ නිපැවුම් කරුවන්ගේ අවධානයට යොමු නොවී තිබුනද මෙම තාක්ශනය නුදුරු අනාගතයේදීම භාවිතවට පැමිනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටයි වාර්ථා වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...