ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව කෙමෙන් තීව්‍ර වෙමින් පවතින්නකි. වේගයෙන් වැඩි වෙමින් ඇති නව මෝස්තරයන්ගේ උපාංග පැමිනීම මෙන්ම එක් පුද්ගලයෙකු උපකරන එකකට වඩා භාවිතාවට පිවිසීම මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් තොර අන්‍යඔන්‍යව කටයුතු කරන තොරතුරු සබදතා භාවිතාවන් සමග වෙගයෙන් දෙගුන තෙගුන වීමට නියමිත උපාංග සමග මෙම ගැටලුව තවදුරටත් කිසිසේත්ම පරිසරයට දරා ගත නොහැකිවීමේ අවධානම මේ වන විට හදාරන්නන්ගේ දැඩි කථා බහකට ලක්ව තිබේ. බ්‍රිත්‍යාන ආයතනයන් කිහිපයක් එකව පවසන්නේ තමන් මෙම ගැටලුවට තරමක විසදුමක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් මෙම ඉලෙක්ට්‍රොනික කසල ගැටලුවේ ප්‍රධාන සාධකය වන පරිපත පුවරු සදහා 90%ක්ම ප්‍රථිචක්ක්‍රීය කල හැකි පුවරු විසදුමක් සදහා තමන් සූදානම් බවකි. Re USE ලෙසට නම් වන මෙම තාක්ශනික විසදුම ඔස්සේ නිපද වන පුවරුවක් පහසුවෙන් දැඩි උනුසුම් ජලය ඔස්සේ එහි මතුපිට ගල්වා ඇති ආරක්ශිත ආවරනය ඉවත්වීමත් සමග ප්‍රතිචක්‍රීය හිතැති thermoplastic කොටස නිරාවරනය කර ගත හැකි බවටයි එහි නිපැයුම් කරුවන් පහදා දෙන්නේ. තවමත් ප්‍රධාන පෙලේ නිපැවුම් කරුවන්ගේ අවධානයට යොමු නොවී තිබුනද මෙම තාක්ශනය නුදුරු අනාගතයේදීම භාවිතවට පැමිනීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...