Microsoft සමාගම නිවේදනය කර සිටින්නේ තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති Windows 8.1 වෙතට update කිරීම සදහා වූ කාලය තවත් දින 30කින් දිගු කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ආයතනය windows 8.1 නිකුතුවේදී පවසා සිටියේ මෙම මැයි 13ට පෙර වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති නව අනි සංස්කරනය වෙතට update නොකල හොත් ඉදිරියට එම මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන නොලැබීමක් සිදුවනු ඇති බවයි. මෙම නව තිර්නයත් සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නන් හට තම මෙහෙයුම් පද්ධති වින්ඩෝස් 8.1 වෙතට ඉහල නැවීමේ කාලය ජූනි 10 තෙක් දීර්ග වනු ඇති බවටයි දැක්වෙන්නේ. තම පරිගණකයන් හට මෙලෙස අඛංඩව යාවතාකාලීන නොකඩවා ලැබීමේ පහසුව වඩාත් ආරක්ශාකාරී පරිගණක භාවිතාවකට වැදගත් වන අතර විශේෂයෙන් මෙහෙයුම් පද්ධතිය වෙගවත් සංස්කරන නිකූතුන් රාමුවක් යටතේ තිබෙන විටදී වඩාත් වැදගත් වනු ඇති බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ. enterprise මට්ටමේ මෙහෙයුම් පද්ධති සංස්කරන සදහා මෙම කාල සීමාව එල බෙන අගෝස්තු 12 දක්වා පෙර දක්වා තිබුන අතර එම දින වකවානු වල වෙනසක් මේ දක්වා එම ආයතනය දක්වා නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...