පැමිනෙන්නට නියමිත Windows phone 8.1 මෙහෙයුම් පද්ධතියේ start screen ය භාවිතාකරන්නාගේ සිතැගි පරිදි වෙනස්කර ගැනීමේ පහ්සුකම් කිහිපයක්න්ම යුතුව පැමිනෙන්නට ඉඩ ඇති බවට විටින් විට පැතිර ගිය තොරතුරු වඩාත් සනාත කරමින් මේ වන විට එහි නොනිල screenshots අන්තර්ජාලය වෙතට පැමින තිබෙනවා. එම ඡායා සටහන් වලට අනූව පෙනෙන්නේ desktop wallpaper ආකාරයට Start Screen යේ background එක වෙතට මෙම බාවිතාකරන්නාගේ සිතැගි ඡායා සටහනක් ගෙනෙන්නට හැකිවන බවයි. එසේම එම ඡායා සටහන් transparent කරමින් Live Tiles වලට පසුපසින් දකින්නට ලැබෙන සේ සැකසීමේ හැකියාවත් වන බවටයි එම ඡායා සටහන් දක්වන්නේ. හදාරන්නන් මත පලකරන්නේ මෙම අංගය Windows phone 8.1 හි පෙර සංස්කරනය (RTM) සමග නොව අවසන් සංස්කරනය සමග පැමිනෙන්නට ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙතෙක් Windows 8.1 පිලිබදව කිසිදු තොරතුරක් හෙලිකර නොමැති අතර එලබෙන 2014 BUILD conference වලදී පලමුවරට නිවේදනය සිදු කරනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...