පැමිනෙන්නට නියමිත Windows phone 8.1 මෙහෙයුම් පද්ධතියේ start screen ය භාවිතාකරන්නාගේ සිතැගි පරිදි වෙනස්කර ගැනීමේ පහ්සුකම් කිහිපයක්න්ම යුතුව පැමිනෙන්නට ඉඩ ඇති බවට විටින් විට පැතිර ගිය තොරතුරු වඩාත් සනාත කරමින් මේ වන විට එහි නොනිල screenshots අන්තර්ජාලය වෙතට පැමින තිබෙනවා. එම ඡායා සටහන් වලට අනූව පෙනෙන්නේ desktop wallpaper ආකාරයට Start Screen යේ background එක වෙතට මෙම බාවිතාකරන්නාගේ සිතැගි ඡායා සටහනක් ගෙනෙන්නට හැකිවන බවයි. එසේම එම ඡායා සටහන් transparent කරමින් Live Tiles වලට පසුපසින් දකින්නට ලැබෙන සේ සැකසීමේ හැකියාවත් වන බවටයි එම ඡායා සටහන් දක්වන්නේ. හදාරන්නන් මත පලකරන්නේ මෙම අංගය Windows phone 8.1 හි පෙර සංස්කරනය (RTM) සමග නොව අවසන් සංස්කරනය සමග පැමිනෙන්නට ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙතෙක් Windows 8.1 පිලිබදව කිසිදු තොරතුරක් හෙලිකර නොමැති අතර එලබෙන 2014 BUILD conference වලදී පලමුවරට නිවේදනය සිදු කරනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...