Windows 8 සදහා වන VLC app සංස්කරනයේ නිකුතුව පිලිබදව බලපොරොත්තුව දිගුකාලීන එකකි. වසරකට ආසන්නව පැවති එම බලාපොරොත්තුව සපල කරමින් එම කන්ඩායම නිකුත්කරන නිවේදනයකින් පැවසෙන්නේ මෙම නිකුතුව නුදුරේදීම පැමිනෙනු ඇති බවයි. මේ වන විට මෙම නිකුතුව Microsoft's certification process වෙතින් අනු මැතිය ලබා ඇති අතර අවසන් මට්ටමේ ඇති සැකසුම් කිහිපයක් සිදුවෙමින් පවතින බවටත් ඔවුන් පවසා සිටිනවා. මෙම සස්කරනය video subtitles සදහා සහය දැක්වීම , Snap view මෙන්ම streaming සදහා සහය දැක්වීම මෙන්ම බාහිර උපාංග එනම් Flash drives හා USB hard drives වෙතට සහය දැක්වීම ආදි අංගවලින් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වන අතර එලබෙන මාර්තු මස 10 වන දා සිට Windows Store වෙතින් බාගත කර ගැනුමට හැකිවනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...