Windows 8 සදහා වන VLC app සංස්කරනයේ නිකුතුව පිලිබදව බලපොරොත්තුව දිගුකාලීන එකකි. වසරකට ආසන්නව පැවති එම බලාපොරොත්තුව සපල කරමින් එම කන්ඩායම නිකුත්කරන නිවේදනයකින් පැවසෙන්නේ මෙම නිකුතුව නුදුරේදීම පැමිනෙනු ඇති බවයි. මේ වන විට මෙම නිකුතුව Microsoft's certification process වෙතින් අනු මැතිය ලබා ඇති අතර අවසන් මට්ටමේ ඇති සැකසුම් කිහිපයක් සිදුවෙමින් පවතින බවටත් ඔවුන් පවසා සිටිනවා. මෙම සස්කරනය video subtitles සදහා සහය දැක්වීම , Snap view මෙන්ම streaming සදහා සහය දැක්වීම මෙන්ම බාහිර උපාංග එනම් Flash drives හා USB hard drives වෙතට සහය දැක්වීම ආදි අංගවලින් සමන්විතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වන අතර එලබෙන මාර්තු මස 10 වන දා සිට Windows Store වෙතින් බාගත කර ගැනුමට හැකිවනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...