මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ තම Microsoft Word 2010 වෙතට තවමත් හඳුනා නොගත් කන්ඩායමක් විසින් එහි වන දුර්වලතාවයක් ඔස්සේ කරන පහරදීම Word 2010 සමග වන සියලු Windows හා Mac ව්ල applications සදහා විවෘතව පවතින බවය. ආයතනය මෙය වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසා සිටියේ remote code execution අකාරයේ වන මෙම පහරදීම විශේෂ ආකාරයට සකසන ලද Rich Text Format ගොනු ඔස්සේ හා එසේම සකසන ලද Microsoft Outlook සමග නිර්මානය කරන ලද Microsoft Word ඔස්සේ විවෘත වීමට අවශ්‍ය වන ආකාරයට එවනු ලබන(email viewer ලෙසට) ගොනු ඔස්සේ සිදුවන් බවයි. ආයතනය මේ වන විටත් මෙම දුර්වලතාවය සදහා "Fix-It" ආකාරයේ පිලිසකරයක් නිකුත්කර ඇති අතර එය භාවිතාකරන්නා විසින් ලබා ගතයුතු ආකාරයේ වන අතර ස්තීර පිලිසකරයක් මේ වන විට නිම වෙමින් පවතින අතර එට ස්වංක්‍රීයව ස්ථාපනය වන ලෙසට ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු ලරමින් සිටින බවයි. එසේම ආයතනය අවධාරනය කර සිටින්නේ මෙම හානිකරය WordPad සදහා අදාල නොවන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...