මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කරන්නේ Office Mobile මේ වන විට iPhone හා Android smartphones සදහා නොමිලේ භාවිතාකරන්නට හැකිවන බවයි. එසේම ආයතනය ඉගිකර සිටින්නේ Office සම්පූර්න සංස්කරනය මෙම platforms සදහා පැමිනීම සූදානම් වෙමින් පවතින බවයි. මීට පෙර මෙම උපාංග සදහා Office නොමිලේ භාවිතාව සදහා Office 365 සදහා subscription අවශ්‍යව තිබුනද ආයතනය පැහැදිලි කරන්නේ home use සදහා මේ වන විට එම දායක බව අනවශ්‍ය බවත් business purposes වලදී පමනක් එම දායකත්වය අවශ්‍ය වාන් බවත්ය. මෙම නව Office Mobile සංස්කරනය Android tablets සදහා තවමත් සහයෝගය නොදක්වන අතර එයත් සමග Word, Excel හා PowerPoint ගොනු creation, edit හා reading සදහා සහය වනු ඇති බවය. මීට අමතරව වන සංකීර්න බාවිතාවන් සදහා මෙම නිකුතුව එම උපාංග වෙතට සහය නොදක්වන අතර පැමිනෙන්නට නියමිත Office සම්පූර්න සංස්කරනය සමග ඒ සදහා අවස්ථව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...