Sony හා Panasonic එකව නිවේදනය කර සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක දත්ත රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. video හා games සදහා වඩාත් උචිතවන ලෙසට නිමවන DVD හෝ Blu-ray මෙන් නොව Archival Disc වැඩි කාලයක් දත්ත රඳවා තැබීම සදහා වඩාත් උචිතව නිර්මානය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. Sony ආයතනය වැඩි දුරටත් පවසන්නේ පාරිසරික සාධක වන දුහුවිලි , තෙතමනය රෝධී මෙන්ම උෂ්නත්වය සදහා වඩාත් ඔරොත්තුදෙන මෙන්ම පැමිනෙන නව ගොනු රටා සමග පහසුවෙන් ක්‍රියාත්මක වන ලෙසට මෙම නව නිකුතුව නිර්මානය වී ඇති බවයි. 2015 වන විට වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව 300GB ලෙස්ට සැලසුම්ව ඇති අතර එය 500MB ලෙසට හා අවසානයේ 1TB දක්වා දියුනු කරන්නට නියමිතව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...