Sony හා Panasonic එකව නිවේදනය කර සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක දත්ත රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. video හා games සදහා වඩාත් උචිතවන ලෙසට නිමවන DVD හෝ Blu-ray මෙන් නොව Archival Disc වැඩි කාලයක් දත්ත රඳවා තැබීම සදහා වඩාත් උචිතව නිර්මානය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. Sony ආයතනය වැඩි දුරටත් පවසන්නේ පාරිසරික සාධක වන දුහුවිලි , තෙතමනය රෝධී මෙන්ම උෂ්නත්වය සදහා වඩාත් ඔරොත්තුදෙන මෙන්ම පැමිනෙන නව ගොනු රටා සමග පහසුවෙන් ක්‍රියාත්මක වන ලෙසට මෙම නව නිකුතුව නිර්මානය වී ඇති බවයි. 2015 වන විට වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව 300GB ලෙස්ට සැලසුම්ව ඇති අතර එය 500MB ලෙසට හා අවසානයේ 1TB දක්වා දියුනු කරන්නට නියමිතව ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...