හදාරන්නන් පිරිසක් විසින් නිකුත් කරන නවතම වාර්ථාවක් පවසන්නේ Wi-Fi ඔස්සේ පරිගණක Virus එකක පැතිරීම මිනිසුන් අතර ප්‍රතිශ්‍යාව පැතිරෙන්නා ආකාරයටද විය හැකි බවයි. ඔවුන් විසින් Chameleon නම් පරිගණක වෛරසය සමග කල අත්හදා බැලීමේදී හෙලිවන්නේ එය බහුලව මිනිසුන් අතර වෛරසයක් පැතිරෙන්නා සේ පහසුවෙන් හමුවන සියලු Wi-Fi මිත්‍ර උපාංග අතරට ගමන් කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ WiFi AP එකක වෙතට අසාධනය වන එම වෛරසය එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොකරන මුත් එය වෙතට සම්බන්දවන Wi-Fi උපකරන ඔස්සේ අනෙකුත් Wi-Fi AP හඳුනා ගනිමින් පහසුවෙන් ඒවා වෙතට පැතිරීමට කටයුතු කරන්නේ සුලඟ ඔස්සේ පැතිරෙන මිනිස් වෛරසයක් ලෙසට බවයි. එම අත්හදා බලන්න පවසන්නේ බොහෝ විට ආරක්ශක මෘදුකාංග අන්තර්ජාලය තුල හෝ පරිගණක උපකරනය තුල හානිකරයන් හදුනා ගන්නට ක්‍රියාත්මක වන මුත් network තුල දෙසට අවධානය යොමු නොකිරීම පදනම් කොටගෙන මෙම අත්හදා බලන ආකාරයේ හානිකරය නිපදවන්නට ක්‍රියා කල බවයි. හදුනගෙන ඇති නවතම තොරතුරු ඔස්සේ මෙවන් ආකාරයේ හානිකරයක් සදහා අදාලවන ආරක්ශක උපංක්‍රම දෙසට මේ වන විට තම අවධානය යොමුවී ඇති බවටයි එම හදාරන්නන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...