Microsoft සමාගම තම Office 2013 සදහා වන පලමු service pack නිකුතුව නිවේදනය කර සිටිනවා. එම නිකුතුව x86 හා x64 ලෙසට ලබා ගන්නට හැකිවන අතර භාවිතාකරන්නා ස්ථපනය සදහා තොරා ගන්නා ආකාරය අනූව 643 හෝ 774 MB ලෙසට වනු ඇති බවටයි පවසන්නේ. පෙර දී සිදුවූ ආකාරයටම මෙම නිකුතුව Office සදහා පෙරදී සිදුවූ සියලු යාවත්කාලීන්ගෙන් සමන්විත වන අතර නව නිකුතුව සමග වැඩි දියනු කරන ලද ආරක්ශක හා මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයන් භාවිතාකරන්නා වෙතට ගෙන විත් ඇති බවටයි නිවේදනය වන්නේ. පහත දක්වෙන සබදතා ඔස්සේ පිවිසීමෙන් එම නිකුතුවන්ගේ ඔබගේ භවිතාවෙමින් ඇති ස්ංස්කරනයට අදාල ගොනුව ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...