Facebook ආයතනය 2010දී ආරම්බ කරන ලද @facebook.com ඊමේල් සේවාව අත්හැර දමන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. තම අඩවිය භාවිතාකරන්නන් හට වඩාත් පහසුවෙන් තොරතුරු හුවමාරුව සදහා සහය වන අරමුනින් අරබන ලද මෙම සේවාව වසර කිහිපයකින් අනතුරුවද එතරම්ම ජනංප්‍රිය අංගයක් නොවීම මෙම තීර්නයට හේතුවාක් බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත මෙම පියවර සදහා හේතුවන්නට ඇත්තේ සමාන්තර අනෙකුත් web-based email සේවාවන් සමග සැලකීමේදී එතරම් අංග මෙම සේවාව සමග නොවීම ලෙසට පෙනෙන්නට ඇති අතර ඒනිසාම භාවිතාකරන්නන් තුල එම බාවිතාවට ඇති අඩු පෙලබවීම සිදුවන්නට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එසේම mobile instant messaging වැනි විකල්පයන් සමග සැසදීමේදී මෙම භාවිතාව අඩු ජනංප්‍රියත්වයක් ලබන්නට ඇති බවටයි පිලි ගැනෙන්නේ. Facebook සමාගම මෑතකදී මිලදී ගන්නා ලද WhatsApp වැනි පහසූන් සමග voice calls මට්ටමේ පවා තොරතුරු හුවමාරුවක් භාවිතාකරන්නන් වෙතට ගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...