Nokia ආයතනයේ Lumia 1520 ස්මාර්ට් දුරකථනය වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමග වෙළඳපොලට පැමිනි සාර්ථකම නිපැයුමක් ලෙසට පිලිගැනෙනවා. අඟල් 6 ප්‍රමානයේ මෙම දුරකථනයට හුදු ස්මාර්ට් දුරකථනයක් ලෙසට පමනක් නොව සොඳුරු කාන්තාවකට තම ගත සරසන skirt එකක ලෙසටද භාවිතාවීම හැකියාව පැවතින බව එය මුලින්ම සැලසුම් කල සැලසුම් කරුවන් හට සිහිනයකින් වත් සිතන්නට ඉඩක් නොතිබෙන්නට ඇත. Nokia ආයතනය Fyodor Golan නම් මොස්තර සැලසුම් කරුවන්ස් සමග එක්ව Lumiya 1520 දුරකථන 35ක් භාවිතාකරමින් නිර්මානය කරන මෙම Skirt විලාසිතාව London පැවත්වීමට නියමිත Fashion Week සදහා ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවටයි නිවේදනය වන්නේ. මෙම දුරකථනය සතු GPS features ඔස්සේ නිර්මානය වන එය විවිද කෝනවටට සෙලවීමේදී විවිධ වර්න ගැනීමේ හැකියාවක් සමග 3D මුද්‍රන හැකියාව හා Python සහ C# පරිගණක භාෂා ඔස්සේ සංවර්ධනය කරන ලද වැඩ සටහනක් මෙම විලාසිතාව වැර්ණ්වත් කර ගැනීමට යොදා ගෙන ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ඇඳුම් නිර්මානය එයට ඉදිරිපත් වන බොහෝ විලාසිතාවන් ලෙසටම අලවිය සඳහා ඉදිරිපත් නොකරන්නට නියමිතව ඇති බවටත් එම නිවේදනය පවසනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...