Google ආයතනය විසින් අත්පත් කරගත් නවතම ආයතනයක තාක්ශනය ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් සියුම් ලෙසට වෙබ් අඩවියකට ගොඩ වීමට අවශ්‍ය අවසර පදය හඬ ආකාරයට ලබාදීමේ හැකියාවක් ඉදිරියේදී බලපොරොත්තුවෙමින් තිබෙනවා.Israel-based සමාගමක් වූ එය SlickLogin නමින් දියුනු කල තාක්ශනයක් ඔස්සේ මෙම භාවිතාව ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ යම් අයෙකු අවසර පද ඔස්සේ ගොඩවිය යුතු වෙබ් අඩවියකට පිවිසීමට උත්සාහ කරද්දී එම වෙබ් අඩවිය සතුව SlickLogin ක්‍රමවේදය පවතින්නේනම් සිදුවන්නේ එම Laptop හෝ PC හි ස්පීකරය ඔස්සේ පැමිනෙන මිනිස් කනට හසුනොවන මට්ටමේ හඬ ගොනුවක් SlickLogin app සහිත ස්නාර්ට් දුරකථනයක් ඔස්සේ හදුනා ගන්නා අතර එම app ඔස්සේ නැවත පෙර කී Laptop හෝ PC වෙතට යැවෙන එම හඬ එම අඩවියට ආරක්ශිතව ගොඩ වැදීමට අවසර පදයක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. බොහෝ විට මෙම තාක්ශනය Google හි Android Servers වෙතට ලොග්වීම සදහා භාවිතාවට ගනු ඇති බවට බලපොරොත්තුව වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...