තොරතුරු සතුරා අතට පත්වීම මහත් හානිකර විය හැක. ඇමරිකානු ආරක්ශක අංශ වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් යටතේ IBM ආයතනය තුල අත්හදා බැලෙන මෙම sensors හා phones වල තවත් විශේෂයක් වන්නේ දුරස්ථව ලැබෙන අනක් ඔස්සේ self-destruct නැතිනම් ස්වංක්‍රීයව විනාශවීමේ හැකියාඅ වනු ඇති බවටයි පැවසෙන්නේ. ඩොලර් මිලියන 3.4ක ප්‍රධානයක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන "Vanishing Programmable Resources" ලෙසට නම්කර ඇති බවටයි නිවේදනය වන්නේ. ද්‍රව්‍යමය ලෙසට හෝ උපකරනමය ලෙසට ක්‍රියාතමක වීමේ හැකියාව අත්හදා බැලෙමින් ඇති මෙම වැඩසටහන යටතේ radio-frequency signal වැන්නක් ඔස්සේ අවශ්‍ය විටකදී ක්‍රියාත්මක වීම සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ. මෙවැනි උපාංගයක අවශය තාවය අවධාරනය කරන ඔවුන් පවසන්නේ මෙවැනි උපාංගයක් සතුරා අතට පත්වීමේදී එහිවන දත්ත ඔවුන් අතට පත්වීම පමනක් ඔව උපහරනයේ තාක්ශනය ඔස්සේ සතුරාට එම තොරතුරු පද්ධති තුලට පිවිසීමේ හැකියාවද ලැබෙනු ඇති බවය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...