තොරතුරු සතුරා අතට පත්වීම මහත් හානිකර විය හැක. ඇමරිකානු ආරක්ශක අංශ වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් යටතේ IBM ආයතනය තුල අත්හදා බැලෙන මෙම sensors හා phones වල තවත් විශේෂයක් වන්නේ දුරස්ථව ලැබෙන අනක් ඔස්සේ self-destruct නැතිනම් ස්වංක්‍රීයව විනාශවීමේ හැකියාඅ වනු ඇති බවටයි පැවසෙන්නේ. ඩොලර් මිලියන 3.4ක ප්‍රධානයක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන "Vanishing Programmable Resources" ලෙසට නම්කර ඇති බවටයි නිවේදනය වන්නේ. ද්‍රව්‍යමය ලෙසට හෝ උපකරනමය ලෙසට ක්‍රියාතමක වීමේ හැකියාව අත්හදා බැලෙමින් ඇති මෙම වැඩසටහන යටතේ radio-frequency signal වැන්නක් ඔස්සේ අවශ්‍ය විටකදී ක්‍රියාත්මක වීම සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ. මෙවැනි උපාංගයක අවශය තාවය අවධාරනය කරන ඔවුන් පවසන්නේ මෙවැනි උපාංගයක් සතුරා අතට පත්වීමේදී එහිවන දත්ත ඔවුන් අතට පත්වීම පමනක් ඔව උපහරනයේ තාක්ශනය ඔස්සේ සතුරාට එම තොරතුරු පද්ධති තුලට පිවිසීමේ හැකියාවද ලැබෙනු ඇති බවය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...