තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන ලද සැටලයිට් එකක ආධරයෙන් සාමාන්‍යයෙන් භාවිතාකරන්නා නිවසේදී අන්තර්ජාලය ඇසුරුකරන බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අත්විදීමේ හැකියාව 2014 අවසානය වන විට භාවිතාවට පැමිනෙනු ඇති බවටයි. බ්‍රිතාන්‍ය ආයතනයක් පවසන්නේ on board Wi-Wi සබ්දතාවක් ඔස්සේ ධාවනය වන වාහනයක සිට භාවිතාකරන්නෙකුට 10Mbps වෙගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා දීම ලගදීම සිදු කරන්නට සූදානම් බවයි. එසේම බ්‍රිතන්‍ය ආයතනයක් පවසන්නේ දුම්රිය මග සවිවන ආධාරක ඔස්සේ ධාවනය වන දුම්රියේ ඇති signal Boosters සමග සර්ථක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් එහි මගියාට ගෙන එන්නට වන වියාපෘතියක් මේ වන විට ඇරබෙමින් ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...