Microsoft වල Bing සෙයුම් යන්ත්‍රය 2028 දීද භාවිතාවෙමින් තිබෙනු ඇති බවටයි classic sci-fi ආකාරයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන RoboCop ඔස්සේ prediction වන්නේ. ඇමරිකානු සිනමාහල් වලට නුදුරේදී පැමිනීමට නියමිත මෙම සිනමා පටය වර්ථමානයේ සිට වසර 14ක් ඉදිරියේදී Bing යාන්ත්‍රනය කුමනාඅකාරයේ භාවිතාවෙවිද යන්න නිර්මානාත්මක උපකල්පනයකට ලක් කොට තිබෙනවා. 3D holographic නිමැවුමක් ලෙසට නිර්මානය වන එම කාලයේ Bing සෙයුම් යන්ත්‍රය වෙතට සාමාන්‍ය ආකාරය අමතන්නට RoboCop හට හැකිවන බව පෙන්වන මෙම සිනමා පටය ඔස්සේ පවසන්නේ හුදු සබඳතා පෙන්නුම් කෙරෙන ප්‍රථිපල පිටුවකට වඩා පහසු ඉලක්කගත සෙයුම් සහයක් RoboCop වෙතට ගෙනෙන්නට එය සමත්වන බවයි.එසේම එම ප්‍රථිපල වඩාත් වේගයෙන් යාවත්කාලීන වූ ආකාරයේ වනු ඇති බවටයි නිරූපනය කරන්නේ. Microsoft ආයතනය සැබෑ ආකාරයේ නව දියුනු කිරීම් කිහිපයක්ම තම Bing යාන්ත්‍රනය වෙතට කටයුතු කරමින් සිටින බවටයි විටින් විට නිවේදනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...