2014-01-07

සමහර routers බාහිරට විවෘත වීමේ අනතුරක් පවතිනවා!!!

  තොරතුරු සොරා ගැනීම පිලිබදව රාජ්‍ය මට්ටමින් මෙන්ම පුද්ගල මට්ටමින්ද නෙක චෝදනා එල්ල වන යුගයක් තොරතුරු ලෝකය තුල කථා බහට ලක්වෙමින් තිබෙනු බහුලව දක්නට හැකිය. ඇමරිකානු රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙනවායි චෝදනා එල්ල වූ තොරතුරු වලට අනවසරයෙන් එබී බැලීම හෙලි කල පුද්ගලයා ප්‍රකට මට්ටමේ මධ්‍ය ආයතන කිහිපයක් විසින්ම වසරේ මිනිසා ලෙසට නම් කරන්නට පවා පියවර ගෙන තිබුනි. පලවන නවතම තොරතුරක් පවසන්නේ සමහර routers වල වන අනාරක්ශිත port ඔස්සේ බාහිරව තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 32764 පෝට් එක ඔස්සේ admin ආකාරයේ හැසිරවීමකට පවා අවස්ථාව ඒවා අන්තර්ජාලය ඔස්සේ සම්බන්දයේ පවතින විට හැකිවන බවයි.එම හදාරන්නන්ට අනූව මෙම අනතුර සදහා වාන විසදුම් අතර router යේ firewall වලදී 32764 පෝර්ටය block කිරීම මෙන්ම open sourse firmware ස්ථාපනය කිරීම යෝජන වෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...