ජංගම දුරකථනය ස්මාර්ට් ලේයරය ඔස්සේ මුලු මනින්ම වසා ගනිමින් සිටී. අපමනක් වන මොබයිල් ඇප් ඔස්සේ ඔබගේ සෞක්‍ය , ආර්ථිකය, සබදතා මෙන්ම විනෝද ජීවිතය වසා ගනිමින් සිටී. ඔබ වඩාත් අවධානයෙන් නොසිටිය හොත් මෙම භාවිතාව සමග පැමිනෙන තවත් වැයක් වනුයේ එහි ඩේටා භාවිතාවේ බිල් පතයි. හදාරන්නන්ට අනූව තවමත් බහුතරයක් භාවිතාකරන්නන් හට තම දත්ත භාවිතාව පිලිබද පැහැදිලි දැක්මක් නැති බවටයි පැවසෙන්නේ. ඔබගේ ස්මර්ට් උපාංගය සමග දෙවන තෙවන මාසය පසුකරන විටම එයත් සමග ඔබ යෙදෙන ඩේටා භාවිතාවේ ප්‍රමානය පිලිබදව කිසියම් තක්සේරුවක් ඇරබීම වැදගත් වනු ඇති බවටයි පිලි ගැනෙන්නේ."විටක ඔබ කිසිදු තේරුමකින් තොරව ඔබට කිසි සේත් අවශ්‍ය නොවන දත්ත භාවිතවන් වලට පිවිසෙනවා විය හැකියි. තවත් විටක ඔබ නොදැනුවත්වම සිදුව ඇති මොබයිල් මැල්වෙයාර් ඔස්සේ ඔබගේ දත්ත භාවිතාව අවභාවිතාවකට ලක්වෙමින් නිකරුනේ අනවශය මුදලක් ගෙවන්නෙකු බවට පත්ව සිටිනවා විය හැකියි"" ඔවුන් යෝජනා කරන්නේ එබැවින් විය හැකියි. බොහෝ විට ඔබ ස්මාර්ට් දුරකථනය මිළඳී ගන්නා විටම ඔවුනගෙන් එහිවන මෙහෙයුම් පද්ධතියට අදාලව දත්ත වැය පිලිබදව තොරතුරු ලබා ගත හැකි ඇප්ස් පිලිබදව විමසිය හැකිය. එසේත් නැතිනම් එම උපාංගයත් සමග එන අත් පොත හැදෑරිමෙන්ද ඒපිලිබදව යම් අදහසක් ලබා ගන්න හැකිවන වා පමනක් නොව ඔන් ලයින් ආකාරයද තොරතුරු විම්සන්නට හැකි වනු ඇත. මීටත් අමතරව ඔබගේ උපාංගය සදහා දත්ත සබදතාවය ලබා ගන්නා සේවා සැපයුම් කරුවන් වෙතින් විමසීමේන්ද මේ සදහා ඔවුන් ලබා දෙන විසදුම් පිලිබදව දැනුවත්වීම වැදගත් වනු ඇත. මෙවැනි භාවිතාවල් ඇතුලු මොබයිල් ලොකයේ නෙක භාවිතාවන් පිලිබදව දෛනික තොරතුරු මෙම අඩවිය ඔස්සේ අද සිට ඔබ වෙතට ලබා දෙන්නට කටයුතු කරනු ඇති බව දැනුම් දෙනු කැමත්තෙමු.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...