ලොව ප්‍රකට භාවිතාවක් ලබා ගත් BlackBerry වෙතින් නිකුත්වන නවතම නිවේදනයකට අනූව පැවසෙන්නේ ඔවුනගේ මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය එනම් BB10.2.1 නිකුතුව මෙම ජනවාරි මාසයේ 28 වන විට සිදුවීමට නියමිත බවකි. එසේම පැවසෙන්නේ බ්ලැක්බෙරි භාවිතාකරන් සදහා තම BlackBerry World Store වෙතින් හා සමානවම Android Store වෙතින්ද ඇප් ලබා ගන්නට හ ඒවා භාවිතාකරන්නට හැකිවීමද නව වෙනස්කම් සමග හැකි වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව ස්මෙහෙයුම් පද්ධති සංස්කරනය මතට Android APK app ගොනු ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව තම ඇප් ස්ටෝර්ව සමගින් ලෙසටම Android අප්ස් ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවය. කෙසේ වෙතත් බ්ලැක් බෙරි වෙතින් පසුව නිකුත්කල නිවේදනයක් පවසන්නේ තමන් Android ඇප්ස් ස්ටෝර්ව වෙතට එලෙස විවර වීමේ අදහසක් නැති බවත් තම භාවිතාකරන්නන් අනතුරුදායක බව වැඩි aps භාවිතාවක් වෙතට නිරාවරනය කිරීමෙන් සිදුවිය හැකි හානිය මහත් බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...