වින්ඩෝස් 8.1 සදහා නිකුත්වන පලමු අප්ඩේට් ගොනුව පිලිබදව ගෙවී ගිය සතිවල සිට විවිධා තොරතුරු පලවෙමින් තිබෙනවා. එම නොනිල සටහන් අතර මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 සමග Destop මූලික බවින් එලියට කල චලනය නැවත ආපස්සට ගනිමින් භාවිතාකරන්නා හට Modern screen හා සමවම සුපුරුදු destop පරිසරයත් භාවිතාකිරීමේ හැකියාවත් Modern app භාවිතාවේදී Destop taskbar වලසිටද එවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතුලු නවාංග බොහොමයක් මේ වන විට හඳුන්වා දි තිබෙනවා. පලවන නවතම තොරතුරු හෙලි කොට සිටින්නේ වින්ඩෝස් 8.1 පලමු යාවත්කාලීන ගොනුව සමග සුපුරුදු destop මුහුනත defaults මට්ටමට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවයි. මෙම පුවත සත්‍යනම් 2012 ඔක්තෝබරයේ මයික්‍රසොෆ්ට් සමාගම start scree සමග ගත් තීර්නය සම්පූර්නයෙන්ම නැවත හැරවීමක් වනවා. වින්ඩෝස් 8.1 සමග අවශය භාවිතාකරන්නෙකුට destop පරිසරයට boot වීමේ හැකියාව තවදුරටත් වෙනස් වෙමින් කෙලින්ම destop පරිසරයට Boot වීමේ හැකියාවත් අවශ්‍ය නම් පමනක් Modern screen වෙතට Boot වීමේ හැකියාවත් යනු තවමත් බාවිතාකරන්නන්ගෙන් බහුතරයක් Destop පරිසරය ප්‍රිය කරන්නන් බවට මයික්‍රසොෆ්ට් ආයතනය පිලිගැනීමක් වනු ඇති බවටයි විචාරනය වන්නේ. එසේමමෙම නිකුතුව මාර්තු මස11 වන විට නිකුත්වීමේ ඉඩක් පිලිබදවත් ප්‍රකාශ වෙමින් තිබෙනවා
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...