2013-12-02

මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල මීලග හැරවුම “Threshold” නමින් 2015දී...

  වින්ඩෝස් 8.1 ආයතනය තුල සංවර්ධනය වෙමින් ඇති කාලයතුල එය වෙත ලබාදී තිබූ සංකේත නාමය වූවේ Blue යන්නයි.වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග නොනිළ ආරන්චි මාර්ග පැවසුවේ මීලග මෙගා සංස්කරනයක් වින්ඩෝස් 8 වෙතට පැමිනීමට ඇත්තේ 2015දී පමන වනු ඇති බවටයි.විස්වාස දායක ආරන්චි මාර්ග පවසනේ එය “Threshold” ලෙසින් සංකේත නාමයක් යටතේ ආයතනය තුල සංවර්ධනය වෙමින් පවතින බවකි. මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එය Windows Phone, Windows, හා Xbox One භාවිතාවන් එකට එක් කරන එකක වනු ඇති බවටයි පැවසෙන්නේ.මයික්‍රසොෆ්ට් මීලග ඉලක්කයක් වෙමින් ඇති one platform  සදහා මෙම පියවර වඩාත් අදාලවනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.වින්ඩෝස් 8.1 සදහා මීලග ප්‍රධාන යාවත්කාලීනයක් update 1 නමින් 2014 Spring වලදී පැමිනෙනු ඇති බවටත් තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...