මයික්‍රසොෆ්ට් සමගම තම වින්ඩෝස් 8.1 නිකුතුව සමග නිකුත්කල තවත් වැදගත්ම මෘදුකාංගයක් වූවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 බ්‍රවුසර සංස්කරනයයි. පසුව වින්ඩෝස් 7 සදහාද එහි සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කල එම ආයතනය පවසා සිටියේ මෙම බ්‍රවුසරය වඩාත් වේගවත් වෙබ් සැරියකට සහයට එන්නේ හදුන්වා දෙන නව තාක්ශනයක් සමග බවයි. භාවිතාකරන්නාගේ වෙබ් හැසිරිම් අතීතය මත ක්‍රියාත්මක වෙමින් බ්‍රවුසරය මත ඔහුගේ මීලග හැසිරීම පෙර නිගමනයකට එලබෙමින් ඒ සදහා සූදානම්වීම එම යාන්ත්‍රනය වන බවටයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ.මෙම "prerender" යාන්ත්‍රනය ටැබ්ලටයේ හෝ නෝට්බුක් පරිගණකයක බැටරි භාවිතයට අභියෝගයක් නොවන ලෙසට ක්‍රියත්මක වෙමින් භාවිතාකරන්නා වෙත වඩාත් ඉක්මන් වෙබ් සැරියක් රැගෙන ඒම වැදගත්බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.EI 11 සමග අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක වන SPDY/3 protocol තාක්ශනය ගැනද සදහන් කරන ඔවුන් පවසන්නේ සමාන්තරව වන බාගතවීම් කිහිපයක් ඔස්සේ වඩාත් ඉක්මනින් වෙබ් පිටුවක් බ්‍රවුසරය වෙතට ගෙනෙන්නට තමන්ට හැකිව ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...