අති සරල මට්ටමින් සැලකීමේදී පවා ගූගල් මැප් යනු Digital භාවිතාව තුල භාවිතාකරන්නෙකු සදහා ගෙනෙන සහය අසීමිතය. සේවාවක් වඩාත් සාර්ථක වන්නට නම් වඩ වඩාත් භාවිතාකරන්නෙකුට සමීප සේවාවක් බවට එය පත්කල යුතුය.ගූගල් ආයතනය නිවේදනය කරන්නේ තම Google Map සේවාව තුල භාවිතාකරන්නෙකුටද street view එකක නිර්මානය කර ගැනීමේ පහසුවක් ලබා දෙන්නට කටයුතු කර මින් සිටින බවකි.සංකීර්න තාක්ශනික සහයක් සමග ගොඩ නැගෙන එම street view අංගය භාවිතාකරන්නෙකුට අපහසු අත්දැකීමක් ලෙසට බැලූ බැල්මට හැගෙන මුත් ගූගල් ආයතනය පවසන්නේ https://www.google.com/maps/views/?gl=us අඩවිය ඔස්සේ ලැබෙන පහසුකම් භාවිතාකරමින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට පවා තම ඡායාරූ භාවිතාකරමින් 360º virtual tours එකක් නිර්මානය කර ගැනීම පහසුවනු ඇති බවය. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරසිටින්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඔස්සේ පවා පලමුව සැලසුම් කර ගන්නා රටාවකට ඡායාරූ ලබා දීම හැරුනු විට ආයතනය් විසින් ලබා දෙන පහසූන් ඔස්සේ ඉතා සරල පියවරවල් ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ගේම street view එකක් නිර්මානය කර ගැනීමේ හැකියාව තිබෙන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...