2013-12-08

Galaxy S4 ගිනිගැනීමේ තොරතුර වීඩියෝ සිද්ධියට SAMSUNG අයහපත් ප්‍රතිචාර.....

  දින කිහිපයකට ප්‍රථම භාවිතාකරන්නෙකු විසින් UTube වෙතට මුදා හරින ලද වීඩියෝවක දැක්වුනේ තම Galaxy S4 දුරකථනය හදිස්සි ගිනි ගැනීමකට භාජනය වූ බව වන අතර එය චාජරය සමග සම්බන්දව තිබූ අවස්ථාවකදී එම අනතුර සිදුවූ බවටයි පවසා සිටියේ. බැටරිය පුපුරා යාමකට භාජනය නොවීම වාසනාවක් වුවද samsung ආයතනය ඔහු වෙතට යොමු කර ඇති ලිපියක තම දුර්වලතාවය පිලිබදව එතරම් සැලකීමක් නොදක්වමින් ප්‍රථිශාර දක්වා ඇති බවටයි එම භාවිතා කරන්නා අන්තර්ජාලය වෙත නැවත මුදා හරින ලද සටහනක දැක්වන්නේ. ඔහු විසින් UTUBE මුදා හරිනලද වීඩියෝව ඉවත්කරන්නේනම් පමනක් හානිවූ උපාංගය සදහා නව උපාංගයක් ලබා දෙන්නට කැමැත්ත පලකරමින් නිකුත්ව තිබූ එම ලිපිය ලබෙන විට ලොපුරා 277000ක පිරිසක් එම වීඩියෝව නරබා තිබුනු බවටයි සටහන් වන්නේ.
http://www.youtube.com/watch?v=2QHd-_qncEU

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...