Facebook පවසා සිටින්නේ තමන් විසින් පසුගිය නොවැම්බරයේ පවසා සිටි පරිදි තම අඩවිය මතවන ගිනුමක සම්බන්දයෙන් යම් වෙබ් අඩවියක වන "Like" හා "Share" කිරීම් සදහා ලබ දුන් බටනයන්ගේ නව පෙනුමක් සහිත හදුන්වාදීම මේ වන විට සියලුම භාවිතා කරන්නන් වෙත මුදා හැරීම සිදුව අවසන් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම ඔස්සේ වැඩි අවධානයක් එම බටනයන් වෙතට ලැබි ඇති බවට තමන් දකින බවත් වෙබ් අඩවි වෙත යනෙන්නන් අතරින් එම බටනයන් භාවිතය වැඩි වීමක් දක්නට ඇති බවත්ය. මීට අමතරව එම ආයතනය පසු ගිය කාලයේ සිට මුදා හල තවත් පහසුවක් වූ "embedded posts" පහසුව සදහාද වැඩි දියුනු කිරීමක් නිකුත්කොට ඇති අතර ඒ අනූව භාවිතාකරන්නෙකුට pixels 330 සිට 750 දක්වා වැඩි පරාසයකදී තම පල කිරීම් වෙබ් අඩවියක් මත embed කිරීමට හැකි වනු ඇති බවයි. ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම අඩවියෙන් භාහිර අඩවි වෙතට යන්නන් පසුගිය මාසය ගැන පමනක් සැලකීමේදී පවා 47%ක ඉහල යාමක් දක්නට හැකිවූ බවය. එම සංක්‍යාව සාමන්‍යයෙන් වසරින් වසර 170%ක ඉහල යාමක දක්නට ලැබෙන බවටයි එහිදී වැඩි දිරටර්ග් එම ආයතනය පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...