සමහර විචාරකයන්ට අනූව Bing සෙයුම් යන්ත්‍රය මයික්‍රසොෆ්ට් වෙතට බරක් වෙමින් ඇති බවත් එය ආයතනයෙන් ඉවත්කිරීම ඔස්සේ ආයතනයට ඇති අනවශ්‍ය වගකීමක් අවසන් කරන්න හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනය දෙසින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing සේවාව ගැන සැලකිලි බවත් ගෙවී ගිය වසර සැලකීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ඒය අත්පත්කර ගෙන සිටින බවයි. සංක්‍යාත්මකව තොරතුරු හෙලි නොකරද ඔවුන් පවසන්නේ Bing ඔස්සේ සොයා බලන video සදහා එක් කරන ලද නව හැකියා ඔස්සේ වඩාත් සුපැහැදිලි video ගෙනෙන්නට කටයුතු කර ඇති අතර එය භාවිතාකරන්නන්ගේ සැඩි ප්‍රසාදයට පත්ව ඇති බවයි. උදහාරනය ලෙස ආයතනය පවසන්නේ තමන් දිනකට Twitter පලකිරීම් මිලියන 500ක් මෙන්ම Facebook පලකිරීම් බිලියන දෙකක් තම Bing වෙතට එකතුකරමින් සිටින බවයි. සති කිහිපයකට පෙර මයික්‍රසොෆ්ට් ආයතනය තමන් හා Twitter අතර වූ සෙයුම් යන්ත්‍ර සබදතාවය නැවත කටයුතු කර ඇති බවටයි වාර්ථාවන් පවසා සිටියේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...