සමහර විචාරකයන්ට අනූව Bing සෙයුම් යන්ත්‍රය මයික්‍රසොෆ්ට් වෙතට බරක් වෙමින් ඇති බවත් එය ආයතනයෙන් ඉවත්කිරීම ඔස්සේ ආයතනයට ඇති අනවශ්‍ය වගකීමක් අවසන් කරන්න හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනය දෙසින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing සේවාව ගැන සැලකිලි බවත් ගෙවී ගිය වසර සැලකීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ඒය අත්පත්කර ගෙන සිටින බවයි. සංක්‍යාත්මකව තොරතුරු හෙලි නොකරද ඔවුන් පවසන්නේ Bing ඔස්සේ සොයා බලන video සදහා එක් කරන ලද නව හැකියා ඔස්සේ වඩාත් සුපැහැදිලි video ගෙනෙන්නට කටයුතු කර ඇති අතර එය භාවිතාකරන්නන්ගේ සැඩි ප්‍රසාදයට පත්ව ඇති බවයි. උදහාරනය ලෙස ආයතනය පවසන්නේ තමන් දිනකට Twitter පලකිරීම් මිලියන 500ක් මෙන්ම Facebook පලකිරීම් බිලියන දෙකක් තම Bing වෙතට එකතුකරමින් සිටින බවයි. සති කිහිපයකට පෙර මයික්‍රසොෆ්ට් ආයතනය තමන් හා Twitter අතර වූ සෙයුම් යන්ත්‍ර සබදතාවය නැවත කටයුතු කර ඇති බවටයි වාර්ථාවන් පවසා සිටියේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...